ඕටිසම් සහිත දරුවෙකු සමග කුඩා ව්‍යාපාරයක් ආරම්භ කළ මවක්
ඕටිසම් සහිත දරුවෙකු සමග කුඩා ව්‍යාපාරයක් ආරම්භ කළ මවක්
Published
ඕටිසම් තත්ත්වයෙන් පෙළෙන්නන්ට ද නව කුසලතා උගත හැකි අයුරු පිළිබඳව දැනුවත්භාවය වැඩි කිරීම සඳහා, මවක හා පුතෙකු ඔවුන්ගේම කුඩා ව්‍යාපාරයක් අරඹා ඇත.
ජොඈන් හා පැට්‍රික් එක්ව, නිරිතදිග එංගලන්තයේ කාසල් කැරී මාකට්හි 'ස්ක්වීස් ඇන්ඩ් ගෝ' පළතුරු යුෂ වෙළඳසැල පිහිටුවන ලද්දේ එසේ ය.
සන්නිවේදන අපහසුතාවලින් පෙලෙන පැට්‍රික්ට නිරන්තර මඟපෙන්වීම් ද අවශ්‍යවන නමුත්, ඔහු ව්‍යාපාරයේ කටයුතු සඳහා සහභාගීවීම එනිසාවෙන් නැවතුවේ නැත.







