ජනාධිපති හමුවූ නීතිඥ සංගමයේ සභාපති කී දේ

වීඩියෝ ශීර්ෂ වැකිය, ජනාධිපති හමුවූ නීතිඥ සංගමයේ සභාපති කී දේ
ජනාධිපති හමුවූ නීතිඥ සංගමයේ සභාපති කී දේ
Published

විනිසුරුවන්ගේ ධූර කාලය වැඩි කිරීම සහ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර අද (අගෝස්තු 12) සාකච්ඡාවක් පැවැත්වූ අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා මාධ්‍ය වෙත අදහස් පළ කළේ ය.