ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඊශ්‍රායලයෙන් විනාඩි 10ක් තුළ ලෙබනනයට ප්‍රහාර 100ක්
ඊශ්‍රායලයෙන් විනාඩි 10ක් තුළ ලෙබනනයට ප්‍රහාර 100ක්
Published
ඊශ්‍රායලය ලෙබනනයේ වෙත ප්‍රබල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති අතර ඉන් අවම වශයෙන් පුද්ගලයින් 182 දෙනෙකු මියගොස් තිබේ. හිස්බුල්ලා සංවිධානය පවසන්නේ ඊට ප්‍රතිචාර වශයෙන් තමන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කළ බවයි.