ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වෙඩි හඬ ඇසීමත් සමග ජේ.ඩී. වෑන්ස් ඉවතට රැගෙන ගිය මොහොත
වෙඩි හඬ ඇසීමත් සමග ජේ.ඩී. වෑන්ස් ඉවතට රැගෙන ගිය මොහොත
Published
ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර වෙඩි හඬ ඇසීමත් සමග උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔවුන් සිටි මේසයෙන් ඉවතට රැගෙන යාමට ආරක්ෂකයින් කටයුතු කළ ආකාරය මේ වීඩියෝවේ දැක්වේ.