ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
AI රොබෝ යන්ත්‍රයක් හමුවේ මේස පන්දු ක්‍රීඩකයින් පරාජය වෙයි
AI රොබෝ යන්ත්‍රයක් හමුවේ මේස පන්දු ක්‍රීඩකයින් පරාජය වෙයි
Published
කෘත්‍රිම බුද්ධියෙන් (AI) ක්‍රියා කරන රොබෝ යන්ත්‍රයක් මේස පන්දු ක්‍රීඩාවේ ඉහළ පෙළේ ක්‍රීඩකයින් පරාජය කිරීමට සමත්ව ඇත. ජපානයේ සෝනි (Sony) සමාගම විසින්නි ෂ්පාදනය කරන ලද 'ඒස්' (Ace) නම් මෙම රොබෝ, තරග පහකින් තුනක් ජය ගැනීමට සමත් විය. නමුත් ඉහළ ම මට්ටමේ වෘත්තීය ක්‍රීඩකයින් හමුවේ තරග දෙකකින් පරාජයට පත් විය.