ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සැමියා පිටුවහල් කළ පසු, මෙක්සිකෝවට යාමට සිදු වූ ඇමෙරිකානු පවුලක්
සැමියා පිටුවහල් කළ පසු, මෙක්සිකෝවට යාමට සිදු වූ ඇමෙරිකානු පවුලක්
Published
ජැනී පෙරේස්ගේ සැමියා ඇලෙහැන්ඩ්‍රෝ ඇමෙරිකාවට පැමිණ තිබුණේ මීට වසර 16ක පමණ පෙර ය. නමුත් එරට තුළ රැඳී සිටීමට නීත්‍යනුකූල අයිතියක් නොතිබුණු බැවින් ඔහු රටින් පිටුවහල් කෙරුණු අතර බිරිඳ සහ දරු දෙදෙනාට ද මෙක්සිකෝව බලා යාමට සිදුවූහ.