ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යුද නෞකාවදී හිංසනයට මැදි වූ ශ්‍රී ලාංකික තරුණිය
යුද නෞකාවදී හිංසනයට මැදි වූ ශ්‍රී ලාංකික තරුණිය
Published
ගාසා වෙත ආධාර රැගෙන යාමේදී ඊශ්‍රායල් අත්අඩංගුවට පත්වූ, ශ්‍රී ලංකික තරුණියක වන සමීරා මහ්බුබ්දීන් තමන් ඇතුළු කණ්ඩායම මුහුණ දුන් අනපේක්ෂිත අත්දැකීම BBC සිංහල සේවයට විස්තර කළා ය.