ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'සුළං සහ අකුණු අනතුරුවලින් ප්‍රවේශම් වන්න'
'සුළං සහ අකුණු අනතුරුවලින් ප්‍රවේශම් වන්න'
Published
ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලයේ ඇති වී තිබෙන කැළඹිලි ස්වභාවය නිසා ප්‍රදේශ රැසක තද වැසි ඇති වන අතර සුළං සහ අකුණු අනතුරු ගැන සැලකිලිමත් වෙන ලෙස කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් දෙයි.