ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බ්ලූ ඔරිජින් සමාගම නිපද වූ රොකට්ටුව පුපුරා ගිය මොහොත
බ්ලූ ඔරිජින් සමාගම නිපද වූ රොකට්ටුව පුපුරා ගිය මොහොත
Published
බ්ලූ ඔරිජින් සමාගමට අයත් 'නිව් ග්ලෙන්' රොකට්ටුවක් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහි කේප් කැනවරල් හි පිහිටි දියත් කිරීමේ වේදිකාවකදී පුපුරා ගොස් තිබේ. ඇමසන් (Amazon) සමාගමේ ප්‍රකෝටිපති ජෙෆ් බේසෝස් විසින් 2000 වසරේදී ආරම්භ කරන ලද මෙම අභ්‍යවකාශ තාක්ෂණ සමාගම ප්‍රකාශ කළේ මෙම අනතුරින් කිසිවෙකුටවත් තුවාල සිදුවී නොමැති බවයි.
අභ්‍යාවකාශ ගත කිරීමට පෙර සිදු කරන ඇගයීම් පරීක්ෂණයක් වන "හොට්ෆයර් ටෙස්ට්" (hotfire test) අතරතුරදී මෙම පිපිරීම සිදුව ඇති අතර, සමාගම මෙම සිදුවීම "අසාමාන්‍ය තත්ත්වයක්" ලෙස හඳුන්වා දී ඇත.