ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආටිමිස් II නැවත පෘථිවියට පැමිණෙන්නේ කොහොම ද?
ආටිමිස් II නැවත පෘථිවියට පැමිණෙන්නේ කොහොම ද?
Published
සතියකට වැඩි කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටිමින්, මෙතෙක් කිසිවෙකු නොගිය තරම් පෘථිවියෙන් ඈතට ගමන් කළ, ආටිමිස් II කණ්ඩායම පෘථිවියට පැමිණෙන ගමන සිදුවන ආකාරය ඔබ දන්නවා ද?