ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බ්‍රසීල කඳු මුදුනක සංචාරකයින් 200 ක් පමණ කොටු වී සිටි අයුරු
බ්‍රසීල කඳු මුදුනක සංචාරකයින් 200 ක් පමණ කොටු වී සිටි අයුරු
අපරාධ කල්ලියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය සඳුදා (අප්‍රේල් 20) සිදු කළ මෙහෙයුමක් නිසා බ්‍රසීලයේ, රියෝ ද ජැනයිරෝ හි සංචාරකයින් අතර ජනප්‍රිය කඳු මුදුනක සංචාරකයෝ 200ක් පමණ සිරවී සිටියහ.