වීසා අරං කච්චතිව් එන්නැයි නාමල් විජෙයිට කියයි

වීසා අරං කච්චතිව් එන්නැයි නාමල් විජෙයිට කියයි

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ පෙරමුණ ගත් විජෙයිට සුබ පතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (මැයි 05) කියා සිටියේ රඟපෑමට වඩා දේශපලනයේ වෙනස ඔහු තේරුම් ගත යුතු බවයි. එමෙන්ම වීසා ලබා ගෙන ඔහුට කච්චතිව් පැමිණිය හැකි බව ද පැවසුවේය.