ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බාර්සිලෝනා පාපන්දු ක්‍රීඩක යමාල් පලස්තීන ධජය ලෙළවයි
බාර්සිලෝනා පාපන්දු ක්‍රීඩක යමාල් පලස්තීන ධජය ලෙළවයි
Published
බාර්සිලෝනා පාපන්දු කණ්ඩායමේ 18 හැවිරිදි ක්‍රීඩක ලැමීන් යමාල්, මැයි 11 වන සඳුදා නගරයේ පැවති ජයග්‍රාහී පෙළපාළියක් අතරතුර පලස්තීන ජාතින ධජය ලෙළවීය. සිය ප්‍රතිවාදී රියාල් මැඩ්රිඩ් කණ්ඩායම 2-0ක් ලෙස පරාජය කරමින් බාර්සිලෝනා කණ්ඩායම දිනාගත් 29 වන ස්පාඤ්ඤ ලීග් ශූරතාව සැමරීම සඳහා ඔහු මෙලෙස එක්ව සිටියේ ය.